ජනප්‍රිය ගායිකා සෙලිනා ගෝමස් ගේ අලුත්ම ප්‍රේමය ගැන පුවතක් හොලිවුඩයෙන් වාර්තා වෙයි.
හේස් බන්ගා නම් වූ කළු ජාතික ගීත ඇල්බම නිෂ්පාදකවරයෙක් ඇයගේ අලුත්ම පෙම්වතා බවට පත්ව සිටියි.
මොවුන් පසුගියදා තවත් යහළු යෙහෙළියන් පිරිවරාගෙන මෙක්සිකෝවේ විනෝද සංචාරයක ද යෙදී ඇත.
කෙසේ වෙතත් සෙලිනාගේ යහළුවන් පවසන්නේ ඇය මේ සම්බන්ධතාව හරහා හිටපු පෙම්වතාවන ජස්ටින් බීබර් රිදවීමට උත්සාහ දරන බවයි.
